Friday, July 3, 2009

Euro Trip (2004)

Euro Trip(2004) විකට සිනමාවට එක්වූ තවත් අපූරු නිර්මාණයකි.ඊමේල් සම්බන්ධය අවහිර වීම නිසා පෙම්වතිය සොයා ඇමරිකාවේ සිට එංගලන්තයටත් එතැනින් යුරෝපය පුරා ඇවිද ජර්මනියටත් යන පෙම්වතකු හා ඔහුගේ මිතුරු පිරිස ලබන හාස්‍යජනක අත්දැකීම් ඇසුරින් මෙම චිත්‍රපටය අපූරුවට නිර්මාණය කර ඇත.
මේ එම චිත්‍රපටය ගැන කෙටි වීඩියෝ හැඳින්වීමකි

පහත යොමු 6 ට වෙන වෙනම ගොස් බාගත කරගෙන ඉන්පසු සියල්ල වින් රාර් මෘදුකාංගය භාවිතයෙන් තනි ෆයිලයක් බවට හරවා ගෙන නරඹන්න.(වින් රාර් භාවිතයට උපදෙස් මෙතැනින්)

Download Links 1 to 6
http://www.mediafire.com/file/dngnyztcmny/Eurotrip.part1.rar
http://www.mediafire.com/file/nx0yobd0cej/Eurotrip.part2.rar
http://www.mediafire.com/file/tmzi2agtwli/Eurotrip.part3.rar
http://www.mediafire.com/file/onnji2dtwqn/Eurotrip.part4.rar
http://www.mediafire.com/file/hyxzvzzz3tv/Eurotrip.part5.rar
http://www.mediafire.com/file/xmxmzmdkwny/Eurotrip.part6.rar