ඔබේ ආයතනයේ අන්තර්ජාල ෆයර්වෝල් මගින් අවහිර කරන හෝ ලංකාව අයත් කලාපයට ඇතුළුවීම අවහිර කර ඇති හෝ වෙබ් අඩවි පවතී නම් ඒවාට ඇතුළුවීමට පහසුම ක්‍රමය ප්‍රොක්සි සර්වරයක් හරහා යාමය.මෙම ප්‍රොක්සි සේවාව නොමිලේ ලබාදෙන දහස් ගණන් වෙබ් අඩවි තිබේ.ඒ අතුරින් සොයාගත් හොඳම 3ක් පහත දක්වමි.
http://www.adfreeproxy.com/
මෙහි දැන්වීම් නැත.මෙම අඩවිය උඩ තීරුවේ ඔවුනගේ ෆ්රේම් එකක් තිබෙන අතර අපට අවශ්‍ය වෙබ් අඩවිය එයට යටින් එයි.එම ගැටලුව රහිත වෙබ් අඩවියකි
http://www.web4proxy.com/
මෙහිදී සර්වර කිහිපයකින් වෙබ් අඩවිය සොයා යා හැකිය.නමුත් දුර්වලතාව වනුයේ එම නරඹන වෙබ් පිටුවෙන් දත්ත ලබාදෙන්නේ සීමාවකට යටත්ව වීමයි.එනම් අප තරමක විශාල ෆයිලයක් බාගැනීමට උත්සාහ කළොත් එය වළකයි.මෙම ගැටලුවට විසඳුම
http://hidemyass.com/
මෙහි දුර්වලකම දැන්වීම් තිබීම සහ උඩ ෆ්රේම් තිබීමය.