මෙම

නවතම ඇඩ්ඔන්ස් එක්කිරීමට නම් අනිවාර්යයෙන්ම ඔබ සතුව ෆයර් ෆොක්ස් මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතුය.
එය ලබා ගැනීමට යන්න http://www.mozilla.com/en-US/firefox/upgrade.html?from=getfirefox
ඇඩ්ඔන්ස් ගවේෂණය කිරීමට යන්න https://addons.mozilla.org/en-US/firefox/
(මේ පිටුවට ෆයර්ෆොක්ස් ඔස්සේ යන්නේ නම් එක් පියවරකින්ම ඇඩ්ඔන්ස් ලබාගත හැකිය.ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් ඔස්සේ යන්නේ නම් ඇඩ්ඔන්ස් එක් කිරීමට පියවර 2 කින් යා යුතුය එනම්, ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍යය)
පහත පළ කරන්නේ, දහස් සංඛ්‍යාත ඇඩ්ඔන්ස් ඇසුරින් තොරාගත් ඇඩ් ඔන් කිහිපයකි.
- සිංහල-ඉංග්‍රීසි සහ ඉංග්‍රීසි සිංහල සඳහා- චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
- යූ ටියුබ් සහ අනෙක් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීමට -වීඩියෝඩවුන්ලෝඩ් හෙල්පර්
- ලක්බිම-රිවිර-ලංකාදීප-ඊනිවුස් ෆොන්ට් දමන්නේ නැතිව ෆයර්ෆොක්ස් තුළින් බැලීමට- අයි ඊ ටැබ්
- වෙබ් අඩවියක සම්පූර්ණ පිටුවක් ඡායාරූපයක් ලෙස සේව් කිරීමට -ඇබ්ඩක්ෂන්
- බ්ලොග් අඩවි ලිවීමට/යාවත්කාල කිරීමට -ස්ක්‍රයබ්ෆයර්
- වෙබ් ලේඛනයක එසැණ සිංහල පරිවර්තකය -එන් සි ටිප්