Thursday, July 16, 2009

ෆයර් ෆොක්ස් ඇඩ්ඔන්-චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය

චතුර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂය
https://addons.mozilla.org/en-US/firefox/addon/11218
සිංහල ඉංග්‍රීසි පහසු ශබ්ද කෝෂයක් වන මෙය ෆයර්ෆොක්ස් මෙනුව යට ටූල්බාරයක් ලෙස දර්ශනය වන අතර මෙමගින් ඔබට සිංහල යුනිකෝඩ් භාවිතයෙන් යතුරු ලියනය කරන වචනය ඉංග්‍රීසියෙනුත් ඉංග්‍රීසි වචනය සිංහලෙනුත් ලද හැකිය ඊට අමතරව වෙබ් පිටුවක වචනයක් දෙවරක් රයිට් ක්ලික් කර එහි තේරුම ලද හැකිය.
ෆයර් ෆොක්ස් ඇඩ්ඔන් ගැන වැඩි විස්තර මෙතැනින්