Friday, July 3, 2009

2007 ඔෆිස් ෆයිල් පරණ මෘදුකාංග වලින් අරින්න පුළුවන්ද?


මයික්‍රොසොෆ්ට් සමාගමේ 2007 සංස්කරණය අනුව ඊට පෙර සංස්කරණවල ෆයිල් අග නාමය .doc වෙනුවට .docx ලෙස වෙනස් කරන ලද අතර එක්සෙල් හා ඇක්සස් ආදී නිතර භාවිත මෘදුකාංගවලද මේ වෙනස ඇති විය.මේ නිසා ඔෆීස් 2007 පැකේජය ස්ථාපනය කර නැති 2000/2002/2003 ආදී සංස්කරණ පරිහරණය කරන්නන්ට නව ෆයිල් කියවීමට අපහසු විය.නමුත් මයික්‍රොසොෆ්ට් සමාගම විසින්ම මේ සඳහා විකල්පයක් සපයා ඇත.ඒ අනුව ඔවුන් හඳුන්වා දී තිබෙන කුඩා මෘදුකාංගයක් පැරණි සංස්කරණයක් ඇති පරිගණකයකට දැමූ පසු නව ෆයිල් කියවීමට හැකියාව ලැබේ.එම මෘදුකාංගය පහත දක්වමු
Download
Microsoft Office 2007 Fixer for old versions