http://www.net2ftp.com/අන්තර්ජාලයේ වෙබ් අඩවි සඳහා තොරතුරු යැවීමට(අප් ලෝඩ් කිරීමට) භාවිතා කරන එෆ් ටී පී පහසුකම මෘදුකාංගයකින් තොරව අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා සිදු කළ හැකි අත්‍යවශ්‍ය වෙබ් අඩවියකි.ෆයර් වෝල් නිසා එෆ් ටී පී පහසුකම අවහිර වූ පරිගණක සඳහාද මෙමගින් ගැටලුවකින් තොරව අප්ලෝඩ් කිරීම කළ හැකි අතර ආරක්ෂාවද තිබේ.