Monday, June 15, 2009

නොමිලේ සේයාරූ අන්තර්ජාලයේ රැඳවීම

ඡායාරූප වෙබ් අඩවි ෆෝරම් හෝ බ්ලොග්වල රැඳවීමේදි ඒවා බාහිරව හොස්ට් කිරීම අවශ්‍ය වෙනවා.පහසුවෙන් එකවර ෆයිල් ගණනාවක් අප්ලෝඩ් කර ඒවායේ සෘජු යොමු (හොට් ලින්ක්) ලබා ගැනීමට හැකි වෙබ් අඩවි රැසක් තිබෙනවා.ඒවායේ වඩා විශ්වාසදායි හා පහසු වෙබ් අඩවි 2ක් පහත පරිදියි.
http://imageshack.us/
http://www.freeimagehosting.net/upload.php