Monday, June 15, 2009

වීඩියෝ කාස්ටින් ඩිරෙක්ටරිය

http://www.videocasting-station.com
විවිධ VOD (වොඩ්) කාස්ටින් වෙබ් අඩවි ගණනාවක් පිළිබඳ ඩිරෙක්ටරියක් ලෙස තොරතුරු ගොනු කර ඇති වෙබ් අඩවියකි.අධ්‍යාපන ප්‍රවෘත්ති සංගීත ආදී විවිධ ප්‍රවර්ග යටතේ සෙවිය හැකිය.