Thursday, June 11, 2009

අන්තර්ජාල සරසවිය


http://www.doaj.org අන්තර්ජාලයේ ඇති බොහොමයක් වටිනා වාරික ප්‍රකාශන (ජර්නල්) මිල ගෙවා ලබා ගත යුතුයි.සමහර ඒවා සම්පූර්ණයෙන් කියැවීමට නම් මිල ගෙවිය යුතුයි.සම්පූර්ණව නොමිලේ ලබාගැනීමට හැකි විශාල පරිමාණ වාරික ප්‍රකාශන ගණනාවක් විෂයයන් අනුව වෙන් කර ඇති අගනා වෙබ් අඩවියක් DOAJ නම් වනවා.