වෙබ් අඩවි Thumbnails සැකසීම සඳහා මෘදුකාංග සහ සජීවීව සැකසීම කරන වෙබ් අඩවි කිහිපයක්ම තිබේ.මේ කටයුත්ත වඩා වැදගත් වන්නේ ඔබ මේ නරඹන ආකාරයේ වෙබ් අඩවියක් සැකසීමටය.නැතහොත් ඔබේ ලේඛනයක යම් කිසි වෙබ් අඩවියක් හඳුන්වා එහි කුඩා සේයා උදාහරණයක් දීමටය.
මේ සඳහා මෘදුකාංගයක් භාවිත කරන්නේ නම් එමගින් සේයාරුව ලබා ගෙන අනතුරුව එහි පිටපතක් රඳවනයකට යවා එම යොමුව පිටපත් කිරීම යන පියවර 3 පසුකර යා යුතුවේ.නමුත් සජීවීව වෙබ් අඩවි මගින් මේ කාර්යය කිරීම වාසි වන්නේ එමගින් රැඳවුම් කාර්යයත් යාවත් කාල කිරීමත් කරමින් වෙබ් අඩවි කුඩා සේයාරූ ලබා දෙන නිසාය.මෙම සේවය ලබා දෙන වෙබ් අඩවි කිහිපයක්ම ඇත.
www.websnapr.com
www.thumbalizr.com
මෙම සේවාව ලබා දෙන නමුත් ඔවුනගේ හිමිකම සඳහන් කළ සේයාරූ නිකුත් කරයි.සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි
www.snapcasa.com
මෙම සේවාව ලබා දෙන මුත් තෝරාගන්නා වෙබ් අඩවියට පමණක් සේවාව ලබා දෙන අතර සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි
www.wmtips.com/tools/info/
මෙම සේවාව ලබා දෙන නමුත් සීමිත දත්ත තුළ වෙබ් අඩවිය නැතිනම් පසුව නිකුත් කරයි.
මෙම අඩවි සියල්ලට වඩා සාර්ථකව මෙම සේවාව සපයන්නා ලෙස මා හඳුනාගත්තේ,
http://webthumb.bluga.net
වෙබ් අඩවියයි.එක් ගිණුමකට මාසයකට වෙබ් අඩවි සේයාරූ 100 ක සීමාවක් ලබා දෙන නමුත් සාර්ථක ලෙස මෙම කාර්යය ඉටු කර දෙයි.