යතුර බ්ලොග් වෙබ් අඩවිය අරඹන්නට මුල්වූයේ අන්තර්ජාලයේ සැරිසරන ඔබට හමුවන ලක්ෂ සංඛ්‍යාත වෙබ් අඩවි අතරින් ඔබේ අවශ්‍යතාව ඉටුකිරීමට සමත් වන්නාවූ වෙබ් අඩවි හඳුනාගැනීමට යම් පමණක උදව්වක් ලබාදීමටය.ලෝකයේ අන්තර්ජාල පර්යේෂකයින් විවිධ වෙබ් අඩවි පිළිබඳ සිදු කර ඇති පර්යේෂණ වල සාරය මේ තුළින් ලබාදීමට අපේක්ෂා කරන අතර ලාංකීය පාඨකයින් අතර සිංහල බසින් මෙබඳු වෙබ් අඩවියක පවතින අඩුව පිරිමසාලීමට මෙතුළින් යම් පිටුබලයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරමි.
- සංස්කාරක